ඊයේ (22) දිනට කොවිඩ් මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.