ලොව මෙතෙක් බිහිවූ සුපිරිතම දඟ පන්දුයවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ පෝස්ටරය අද (17) නිකුත්කර තිබේ. එම චිත්‍රපටයේ මුරලිදරන්ගේ චරිතය ප්‍රකට ඉන්දීය නළුවෙක්...
අද(28) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු විවාහ දිවියට පිවිසිනි. ඒ පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි. නමුත් ඊයේ(27) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව...
ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී උත්සවය අද දිනයට යෙදී තිබෙනවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන් බවයි...
2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකාව ලෝකයේ 9 වැනි මිත්‍රශීලීම රට ලෙස ලැයිස්තුගත කර ඇත. ලෝකයේ මිත්‍රශීලී රටවල් ලෙස: ප්‍රංශ පොලිනීසියාව කොලොම්බියාව...
මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක් බව ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කර සිටියා. අද (10) ජනමාධ්‍ය අමාථ්යංශයේදී ලාංකීය සිනමා...
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (02) සවස 06.01 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ විය. මෙවර දළදා පෙරහැර අන්තර්ජාල සජීව විකාශයක් ලෙස...
ලෝකවාසි ඉස්ලාමීය බැතිමතුන් සමරන රාමසාන් දිනය අදට යෙදී තිබෙනවා. මාසයක් පුරා උපවාස කර, න