ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (17) සහ හෙට (18) රෑ ශ්‍රී ලංකාව තුළ සිටින ජනතාවට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇතැයි තාරකා විද්‍යාඥයින් සඳහන් කරයි.
මෙය නිරාකාර පෙනුමෙන් කාච නොමැතිව පියවි ඇසින්ම දැකගත හැකි උල්කාදාමයක් වන අතර විශේෂ උපකරණ අවශ්‍ය නොවන බවද විචක්ෂණයින් සඳහන් කරති.
ඉහළ අභ්‍යාවකාශ ගවේෂණ ආචාර්ය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා කියාසිටියේ, අද මධ්‍යම රාත්‍රියේ සිට හෙට අළුයම දක්වා මෙම දෘශ්‍යය නිරීක්ෂණය කළ හැකි බවයි.
