Meta ආයතනය විසින් WhatsApp පරිශීලකයින්ට ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය ඉදිරියට යැවීම (forwarding media with captions) සහ සිරස්තල සහිත ලේඛන බෙදා ගැනීමයි...
වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙන අතර මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද...
ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ විධායක නිලධාරී Elon Musk Twitter ජාලයේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව වාර්තා වේ. ඇමරිකානු ඩොලර් බිලියන 44ක් වැය කරමින් ට්විටර්...
WhatsApp සමාජ ජාලය බිද වැටීමකට ලක් වී ඇති බව වාර්තා වේ.
ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත් හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඊට ප්‍රධාන හේතුව ලෙස චීනයේ පරිශීලකයන් අඩු ප්‍රමාණයක් මෙම භාෂා...
2024 න් පසු තම රට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නව අධ්යක්ෂ ජනරාල් යූරි බොරිසොව් සඳහන් කර සිටියා. සෙසු...
ලොව පුරා මයික්‍රොසොෆ්ට් ටීම්ස් (Mඉcරොසොෆ්ට් ඨේම්ස්) සේවා බිඳ වැටීමක් වාර්තා වේ. පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප්‍රවේශ වීමට නොහැකි වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම උපුටා...