Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකම ඉක්මවයි….
Google සමාගමේ මව් සමාගම වන Alphabet සමාගම ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් ඉක්මවා ගනිමින් තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉහළම මට්ටමකට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම වසරේ මේ දක්වා Alphabet සමාගමේ කොටස් මිල සියයට 6කින් ඉහළ යාම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ. ඒ අනුව Nvidia, Microsoft සහ Apple සමාගම්වලට පසුව ඩොලර් ට්‍රිලියන 4ක වෙළඳපොළ වටිනාකමක් […]
