Tech, World News
November 29, 2021
475 views 0 secs 0

ට්විටර් සම නිර්මාතෘ ඉවත් වෙයි…

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි එම සමාගමේ ප්‍රධාන විධායක තනතුරෙන් අස්වීමට තීරණය කර ඇති අතර එම සමාගමේ ප්‍රධාන තාක්ෂණික නිලධාරියා ලෙස කටයුතු කරන පරාග් අග්‍රවාල් හිස් වන තනතුර සඳහා දැනට පත්වීමට නියමිතය.2006 වසරේදී බිස් ස්ටෝන්, එවාන් විලියම්ස් සහ නොආ ග්ලාස් සමග එක්ව ට්විටර් සමාගම නිර්මාණය කළ 45 හැවිරිදි ජැක් ඩොර්සි, එම වසරේදීම නිර්මාණය කළ ට්විටර් […]

Tech
October 29, 2021
392 views 2 secs 0

ෆේස්බුක් නාමය වෙනස් වේ

ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සිටින ෆේස්බුක් සමාජ ජාලයේ නම අද සිට “Meta” ලෙස වෙනස් කර ඇති බව එම සමාගමේ නිර්මාතෘවරයා වන මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කරයි. ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ සමාගමේ විශේෂ හමුවක දීය. එම සමාගමේ facebook,Instagram, whatsapp යෙදවුම් සදහා අදාළ නොවන බව එම සමාගම සදහන් කරයි.

Local News, Tech
September 27, 2021
410 views 4 secs 0

සියයට සියයක් ලාංකික ‘NERO’ එළිදක්වයි….

Arimac සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ලංකා ඉතිහාසයේ විශාලම පරිගණක ක්‍රීඩාව ලෙස සැළකෙන” NERO” ඊයේ (26) එළිදක්වනු ලැබුවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස කටයුතු කළ කෝප්‍රල් රංජිත් මඩලන හෙවත් නීරෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන චරිතය පාදක කර ගනිමින් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. ඉදිරි අවුරුදු 3ක කාලය තුළ නීරෝ පරිගණක ක්‍රීඩාව […]

Tech
September 19, 2021
337 views 0 secs 0

අභ්‍යවකාශ ගමන සාර්තකව අවසන් කල ඉන්ස්පිරේෂන් ෆෝ …

පසුගිය බදාදා ෆ්ලොරිඩා සිට සංචාරකයින් 4 දෙනෙකු සමඟ අභ්‍යවකාශගත කල ඉන්ස්පිරේෂන් ෆෝ යානය පෘථිවිය වටා කක්ෂගතවීමෙන් අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා ති‌බේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස පෘථිවිය වටා සාර්ථකව දින 3ක් කක්ෂගත වූ පළමු සාමාන්‍ය පුරවැසියන් කණ්ඩායම මොවුන් බවය. බිලියනපතියෙකු ලෙස සැලකෙන ජෙරඩ් අයිසෙක්මෙන් මෙහි නියමුවා ලෙස කටයුතු කර ඇත.

Tech, World News
July 12, 2021
427 views 0 secs 0

රිචඩ් බ්‍රැන්සන්ගේ අභ්‍යවකාශ ගමන….

එක්සත් රාජධානියේ ව්‍යාපාරිකයෙකු වන ශ්‍රීමත් රිචඩ් බ්‍රැන්සන් ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඉලක්කයක්ව තිබූ අභ්‍යවකාශයේ අද්දරට පියාසර කිරීම සාර්ථකව සපුරා ගැනීමට සමත් වී තිබෙනවා. ඔහුගේ රොකට් යානය පැය එකහාමාරක මෙහෙයුමක් සඳහා පිටත්ව ගිය අතර එහිදී පෘථිවියේ ක්ෂිතජය හරහා වක්‍රාකාරව ගමන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු පවසන්නේ පාර්භෝගිකයන්ට මේ අත්දැකීම ලබා ගැනීමට පෙර තමන්ට […]

Tech
June 03, 2021
401 views 0 secs 0

සිකුරු සමඟ නව මෙහෙයුම්….

සිකුරු ග්‍රහයාගේ භූ විද්‍යාත්මක ලක්ෂණ පරීක්ෂා කිරීම සඳහා නව මෙහෙයුම් දෙකක් සිදු කරන බව නාසා ආයතනය නිවේදනය කර තිබේ. ඒ සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් වැය වන බව ද, වසර 30කට පසු නොසිතූ ග්‍රහලෝකයක් සම්බන්ධයෙන් සොයා බැලීමට තීරණය කර ඇති බවද නාසා ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Tech
April 19, 2021
382 views 0 secs 0

නැවත පෘථිවියට පැමිණි සෝයූස් එම් එස් 17…

රුසියානු සෝයූස් එම් එස් 17 අභ්‍යවකාශ යානාවකින් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රාජකාරිවල නිරතව සිටි කාර්ය මණ්ඩලයේ තිදෙනා නැවතත් පෘථිවිය වෙත පැමිණ ඇති බව රුසියානු කොස්මෝස් අභ්‍යවකාශ ඒජන්සිය නිවේදනය නිකුත් කරමින් ප්‍රකාෂ කර සිටියා. 2020 වසරේ ඔක්තෝබර් මාසයේ පටන් ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිට තිබුණි. මෙම මෙහෙයුම, නාසා ආයතනය රුසියානු සහයෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිදුකරන […]

Tech, World News
December 02, 2020
838 views 0 secs 0

චීන ගවේෂණ යානයක් සඳ මතට…

චේන්ජ් -5 නම් රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගවේෂණ යානාවක් මීට සුළු මොහොතකට පෙර සඳ මතට ගොඩ බස්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. මෙම යානාව මඟින් සඳ මත ඇති පස් හා විවිධ කොටස් වර්ග පෘතුවියට ගෙන ඊමට නියමිතයි.