
පසුගිය බදාදා ෆ්ලොරිඩා සිට සංචාරකයින් 4 දෙනෙකු සමඟ අභ්‍යවකාශගත කල ඉන්ස්පිරේෂන් ෆෝ යානය පෘථිවිය වටා කක්ෂගතවීමෙන් අනතුරුව අත්ලාන්තික් සාගරය ආශ්‍රිත ප්‍රදේශයට සාර්ථකව ගොඩබස්වා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස පෘථිවිය වටා සාර්ථකව දින 3ක් කක්ෂගත වූ පළමු සාමාන්‍ය පුරවැසියන් කණ්ඩායම මොවුන් බවය.
බිලියනපතියෙකු ලෙස සැලකෙන ජෙරඩ් අයිසෙක්මෙන් මෙහි නියමුවා ලෙස කටයුතු කර ඇත.