739 views 0 secs 0 comments

චීන ගවේෂණ යානයක් සඳ මතට…

In Tech, World News
December 02, 2020

චේන්ජ් -5 නම් රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ගවේෂණ යානාවක් මීට සුළු මොහොතකට පෙර සඳ මතට ගොඩ බස්වා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. මෙම යානාව මඟින් සඳ මත ඇති පස් හා විවිධ කොටස් වර්ග පෘතුවියට ගෙන ඊමට නියමිතයි.