364 views 4 secs 0 comments

වසර දෙකකට අක්‍රීයව පවතින ගිණුම් ගැන සමාගමෙන් තීරණයක්…

In Tech
May 17, 2023

2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව ඝූග්ලෙ සමාගම ප්‍රකාශ කර සිටියා.

ගිණුම් වෙත අනවසර ප්‍රවේශය වැළැක්වීම ඇතුළු සයිබර් ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති athara මෙම ගිණුම් ඉවත් කිරීමත් සමඟ එයට සම්බන්ධ Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ලද ඉවත් වන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.