
ලොව පුරා මිලියන සංඛ්‍යාත පරිශීලකයින් සිටින ෆේස්බුක් සමාජ ජාලයේ නම අද සිට “Meta” ලෙස වෙනස් කර ඇති බව එම සමාගමේ නිර්මාතෘවරයා වන මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ සමාගමේ විශේෂ හමුවක දීය.
එම සමාගමේ facebook,Instagram, whatsapp යෙදවුම් සදහා අදාළ නොවන බව එම සමාගම සදහන් කරයි.