Connect with us

Tech

ගූගල් සමාගම චීනය තුළ භාෂා පරිවර්තන මෙවලම අත් හිටුවීමට තීරණයක්..

Published

on

ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත් හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඊට ප්‍රධාන හේතුව ලෙස චීනයේ පරිශීලකයන් අඩු ප්‍රමාණයක් මෙම භාෂා පරිවර්තනය භාවිතා කිරීම පෙන්වා දී තිබේ.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Tech

ඉලෙක්ට්‍රික් වාහන ගැන ටොයෝටා සමාගම ගත් තීරණය….

Published

on

By

ටොයෝටා සමාගම සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට පියවර ගෙන තිබේ.

ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත්, එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමට හා ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය.

මේ වනවිට ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලොව දැඩි තරගයක් ඇති අතර ටොයෝටා සමාගම උත්සාහ දරන්නේ එම තරගයට එක්වීමට බව විචාරකයෝ පවසති.

ලොව විද්‍යුත් වාහන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගමයි.

Continue Reading

Local News

මෙරට කෘෂිකාර්මික දියුණුව සඳහා ඩ්‍රෝන තාක්ෂණය…

Published

on

By

නවීන ඩ්‍රෝන තාක්ෂණය මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යොදා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.
වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් දියත් කරන ලද ඩ්‍රෝන නියමුවන් පුහුණු කිරීමේ වැඩසටහනක උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටි අතර, කාලය ඉතිරි කර ගැනීමට, කෘෂිකාර්මික අංශයේ නාස්තිය අවම කිරීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට ඩ්‍රෝන මෙහෙයුම්වල නවීන තාක්ෂණය භාවිතා කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක් වූ අමාත්‍යවරයා, දැනට වෙනත් රටවල් ඔවුන්ගේ දියුණුව සඳහා මෙම තාකෂණය යොදාගගන්න බවත්, අවාසනාවකට මෙරට මෙම තාක්ෂණයට හුරු වෙන්නේ වර්තමානයේ බවත් ප්‍රකාශ කර සිටියා.
එමෙන්ම ඩ්‍රෝන පුහුණුව පිළිබඳ මෙවැනි වැඩසටහන් ශ්‍රී ලංකාවේ මෙතෙක් පවත්වා නැති අතර මෙම පුහුණුවෙන් පසු අක්කර ගණනක කුඹුරු වගාව සඳහා පළිබෝධනාශක ඉසීම වැනි කටයුතු සඳහා මෙම තාක්ෂණය යොදා ගත හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Continue Reading

Tech

වසර දෙකකට අක්‍රීයව පවතින ගිණුම් ගැන සමාගමෙන් තීරණයක්…

Published

on

By

2023 වසරේ අවසාන වන විට අවම වශයෙන් වසර දෙකකට වැඩි කාලයක් අක්‍රීයව පවතින ගිණුම් ඉවත් කිරීමට කටයුතු කරන බව ඝූග්ලෙ සමාගම ප්‍රකාශ කර සිටියා.

ගිණුම් වෙත අනවසර ප්‍රවේශය වැළැක්වීම ඇතුළු සයිබර් ආරක්ෂක තර්ජන වැළැක්වීමේ පියවරක් ලෙස මෙම පියවර ගෙන ඇති athara මෙම ගිණුම් ඉවත් කිරීමත් සමඟ එයට සම්බන්ධ Gmail, Docs, Drive, Meet සහ Calendar මෙන්ම YouTube ඇතුළු Google Workspace අන්තර්ගතයන් සියල්ලද ඉවත් වන බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.

Continue Reading

ප්‍රවණතාවන්