291 views 4 secs 0 comments

සියයට සියයක් ලාංකික ‘NERO’ එළිදක්වයි….

In Local News, Tech
September 27, 2021

Arimac සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ලංකා ඉතිහාසයේ විශාලම පරිගණක ක්‍රීඩාව ලෙස සැළකෙන” NERO” ඊයේ (26) එළිදක්වනු ලැබුවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස කටයුතු කළ කෝප්‍රල් රංජිත් මඩලන හෙවත් නීරෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන චරිතය පාදක කර ගනිමින් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා.

ඉදිරි අවුරුදු 3ක කාලය තුළ නීරෝ පරිගණක ක්‍රීඩාව හරහා mobile multiplayer Game එකක්, comic book series එකක් ආදී වශයෙන් තවත් බොහෝ අංග ගණනාවක් ලබාදීමට බලාපොරොත්තු වන බවයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Arimac සමාගම සඳහන් කරන්නේ.