243 views 0 secs 0 comments

රට තුළ ඉන්ධන හිඟයක් නෑ- සුමිත් විජේසිංහ….

In Local News
September 27, 2021

ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා.

ඇඳිරිනීතියත් සමඟ ඉන්ධන පරිභෝජනය පහත වැටීම නිසා රට තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබෙන ගබඩා පහසුකම්වල ධාරිතාවට ඉන්ධන සංචිතය පවත්වා ගැනීම සාමාන්‍ය තත්වය බවත් නිරෝධායන ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කර සිටියේ