235 views 0 secs 0 comments

කුලියාපිටිය හුදකලා කෙරේ…

In Local News
April 22, 2021

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රීයේ සිට කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.