173 views 0 secs 0 comments

තවත් ඉන්ධන නෞකා කිහිපයක් කොළඹ වරායේ…

In Local News
September 24, 2022

ඩීසල් නෞකා 02ක්,පෙට්‍රල් නෞකාවක් හා බොරතෙල් නෞකාවක් මේ වනවිට කොළඹ වරායට ළඟා වී තිබේන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, ඒවා සඳහා කඩිනමින් මුදල් ගෙවීමට කටයුතු කරන බවයි.

මේ අතර, සති කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ ඉන්ධන නෞකා 3කට පසුගියදා මුදල් ගෙවීමෙන් පසු එහි තොග ගොඩබෑම් මේ වනවිට ආරම්භ කර තිබේ.