694 views 0 secs 0 comments

අද දින හුදකලා කළ ප්‍රදේශ හා හුදකලා බවින් ඉවත් වන ප්‍රදේශ.

In Local News
January 06, 2021

අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි පහත දැක්වෙන ප්‍රදේශ කිහිපය අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
පුජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම
ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද (06) උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වයට පත්කර තිබේ.

මේ අතර, අද (06) උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරනු ලබන ප්‍රදේශ පහතින් දැක්වේ.

අක්කරෙයිපත්තු පොලිස් වසමේ

අක්කරෙයිපත්තු 05 ග්‍රාම නිලධාරි වසම
අක්කරෙයිපත්තු 14 ග්‍රාම නිලධාරි වසම
අක්කරෙයිපත්තු 8/1ග්‍රාම නිලධාරි වසම
අක්කරෙයිපත්තු 8/3 ග්‍රාම නිලධාරි වසම
අක්කරෙයිපත්තු 9 ග්‍රාම නිලධාරි වසම
නගර බලප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
පලමුණෙයි 01 ග්‍රාම නිලධාරි වසම
ඔලුවිල් 2 ග්‍රාම නිලධාරි වසම
අඩ්ඩාලච්චේනයි 8 ග්‍රාම නිලධාරි වසම