කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පිහිටා ඇති තැපැල් කාර්යාලය හා සම්බන්ධව සේවය කරන නිලධාරියෙකු කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනීමෙන් අනතුරුව එම ආයතනය තාවකාලිකව වසා දැමීමට බලධාරීන් ක්‍රියාකර තිබේ.