78 views 0 secs 0 comments

ඉන්ධන මිල සංශෝධනය ගැන දැනුම් දීමක්…

In Local News
February 28, 2025

මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙම මස තුළ සිදු නොවන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව මෙතෙක් පැවැති පෙට්‍රල් 92 රුපියල් 309, පෙට්‍රල් 95 රුපියල් 371, සුදු ඩීසල් රුපියල් 286, සූපර් ඩීසල් රුපියල් 331 සහ භූමිතෙල් රුපියල් 183 යන මිල ගණන් යටතේම අලෙවි කිරීමට පියවර ගන්නා බව එම සංස්ථාව ප්‍රකාශ කර සිටියා.