75 views 0 secs 0 comments

ලාෆ්ස් ගෑස් මිලෙහි වෙනසක් නැහැ….

In Local News
February 28, 2025

මාර්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ සංශෝධනයක් සිදුනොකරන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 3,680කට අලෙවි කෙරේ.