බදු පද්ධති සංශෝධන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවයට ඉඩ ප්‍රස්ථාව සලසමින් බදු පද්ධතිය වැඩි දියුණු කිරීමේ යෝජිත සංශෝධන, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අදාළව, 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාගෙන ඇත. එහිදී, සංශෝධිත පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර, නීතිපතිගේ නිෂ්කාශනයද ලබාගෙන ඇත. මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ […]
