‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ…
රට යළි ගොඩනැඟීමේ කටයුතු කාර්යක්ෂමව මෙහෙයවීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළේ සමාරම්භක උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම උත්සවය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ව්‍යසනයට පසු සිදු කෙරෙන පශ්චාත් ආපදා […]
