5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් කඩඉම් ලකුණු නිකුත් කෙරේ….

In Highlights, Local News
November 21, 2025

2025 වර්ෂයේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵලය අනුව පාසල් ඇතුළත් කිරීමට අද (21) කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කර තිබේ.

2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත්වීම සඳහා අවශ්‍ය කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk වෙබ් අඩවිය හරහා ලබාගත හැකි බව සඳහන් වේ.

එකමඟින්, සිසුන්ට ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීමට https://g6application.moe.gov.lk වෙත පිවිසිය හැකි බවද දැනුම් දෙන ලදී.