“ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන ජූලි 04 න් ආරම්භ කිරීමට නියමිතයි
සමාජය සවිබල ගැන්වීම හා ආර්ථික ප්‍රතිලාභ සමාජය තුළ සාධාරණව බෙදී යාම සහතික කිරීම සඳහා වත්මන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහන, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජූලි මස 04 වන දා අරලියගහ මන්දිරයේදී ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සැලසුම් හා සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ප්‍රජාශක්ති ජාතික මෙහෙයුම් කමිටුවේ පළමු සාකච්ඡාව අද […]
