Local News
October 27, 2025
113 views 0 secs 0

පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් ආනයනය කෙරේ…

දේශීය වෙළෙඳ පොළේ පවතින කීරි සම්බා සහල් හිඟය මුදා හැරීම සඳහා මෙරටට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 3,500ක ප්‍රමාණයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ඒ අනුව පසුගිය 23 වනදා එහි පළමු තොගය දිවයිනට පැමිණි අතර, පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ද ආනයනික තොගයක් මෙරටට ඇතුළත් වී ඇත. පසුගිය 15 වනදා ජී.ආර් 11 […]

Sports
October 26, 2025
120 views 0 secs 0

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රන් පදක්කම් තුනකින් දිවයිනට ගෞරවයක්

ඉන්දියාවේ රංචි නුවර පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තුන්දෙනෙක් රන් පදක්කම් හිමිකර ගනිමින් දීප්තිමත් කාර්ය සාධනයක් දක්වීය. හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිල්හානි ලේකම්ගේ මීටර් 60.14 ක් විසි කරමින් රන් පදක්කම දිනාගත් අතර, කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මධුෂානි හේරත් මීටර් 6.23 ක දුරක් පනිමින් රන් පදක්කම දිනා ගත්තාය. ඒ […]

Sports
October 26, 2025
118 views 9 secs 0

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනාගත් ළහිරු අචින්ත ජනපතිගෙන් කල ඉල්ලීම…

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ ඉතිහාසයෙහි ශ්‍රී ලංකාව සඳහා පළමු රන් පදක්කම දිනාගත් ළහිරු අචින්ත ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ. ඔහු තම Fඅcඑබූක් පිටුවේ සටහනක් තබමින්, තම පුහුණුකරු චමිල් බෝතොටා මහතා ආපසු තම වෙත ගෙන්වා ගැනීමට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත. තම සටහනේදී ඔහු මේ බව සඳහන් කර තිබේ: උපුටා ගැනීම“මේක මගේ අහිංසක ඉල්ලීමක්..🥺 […]

Local News
October 13, 2025
122 views 0 secs 0

අනිල් ජයන්ත සහ නිශාන්ත ජයවීර මුදල් අමාත්‍යාංශයේදී ධුර භාරගනිති

අනිල් ජයන්ත ප්‍රනාන්දු මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස, නිශාන්ත ජයවීර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද (13) පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී ධුර භාරගෙන වැඩ භාරගත්හ. අනිල් ජයන්ත ප්‍රනාන්දු, අමාත්‍ය ධුරයක් වරප්‍රසාදයක් නොව වගකීමක් බවත්, එය ඉතිහාසයට එක් වූ අදහසක් බවත් පැවසීය. නිශාන්ත ජයවීර, ශ්‍රී ලංකාව බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ නැඟීමට දායකත්වය ලබා දුන් නිලධාරින් රටේ […]

Local News
October 13, 2025
115 views 0 secs 0

කොළඹදී ආරම්භ වුන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය සමුළුව..

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත 78වන කලාපීය සමුළුව අද (13) කොළඹදී ආරම්භ වූ අතර එය 15 වැනිදා දක්වා පැවත්වෙනු ඇත. මෙම වාරයේ සමුළුව සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් ලබා දෙන අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස්, සහ අග්නිදිග ආසියා කලාපයේ ආයතන භාර නිලධාරී කැතරිනා බොහ්මේ ඇතුළු […]

Local News
October 12, 2025
121 views 0 secs 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය චීනය බලා පිටත් වෙයි..

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඊයේ (11) රාත්‍රීදී චීනයේ බීජිං නගරයේ පැවැත්වෙන “කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව 2025” සඳහා සහභාගී වීමට දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයක් අනුව අග්‍රාමාත්‍යවරිය අද සිට ලබන 15 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. එහිදී, ඇය “එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව […]

Local News
October 07, 2025
114 views 0 secs 0

ඔක්තෝබර් පළමු පාර්ලිමේන්තු සතිය අද ආරම්භ වේ….

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අද (07) ආරම්භ වන අතර, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි. අද දිනයේදී ක්‍රීඩාවලදී උත්තේජක ද්‍රව්‍ය භාවිතයට එරෙහි සම්මුති සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ. හෙට (08) දිනයේදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ පරිපූරක […]

Local News
October 07, 2025
119 views 0 secs 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි…

අද (07) පස්වරු 1ට පමණ පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරුමැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. තවද බස්නාහිර පළාතට අමතරව ගාල්ල, මාතර, පුත්තලම, යාපනය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල උදෑසන […]

Local News
October 03, 2025
112 views 0 secs 0

ශ්‍රී ලංකා – ස්වීඩනය තානාපති හමුවක ආර්ථික සහ සංචාරක කටයුතු අවධාරණය….

ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (03) අමාත්‍යාංශයේදී පැවැත්විණි. ඉන්දීය සාකච්ඡාවේදී අමාත්‍යවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය දියුණු වෙමින් පවතින බවද, රජය සුබවාදී අනාගතයකට බලාපොරොත්තු වී කටයුතු කරන බවද පැහැදිලි කළේය. එම අවස්ථාවේදී අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට ස්වීඩනය ඉතිහාසය පුරා ලබාදුන් සහය සහ […]

Local News
September 30, 2025
131 views 4 secs 0

ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ඇමතූ ජනපති අනුර..

ශ්‍රී ලංකාවේ නව ආර්ථික අවස්ථා සොයා බැලීමට සහ ද්විපාර්ශ්වික වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ආරාධනා කළේය. ඊයේ (29) ජපානයේ JETRO මූලස්ථානයේදී පැවති ජපන්–ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. මෙම හමුවට ජපානයේ ව්‍යාපාරික ප්‍රජාවේ ජ්‍යෙෂ්ඨයින් 200 කට ආසන්න පිරිසක් සහභාගී වූ අතර, JETRO, […]