Local News
September 01, 2025
82 views 0 secs 0

රාජ්‍ය ආයතනවල “සෙයිරි සතිය” වැඩපිළිවෙල අද සිට….

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා “සෙයිරි සතිය” නමින් විශේෂ වැඩපිළිවෙලක් අද (01) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. මෙම වැඩපිළිවෙල දිගු දින 4ක් පුරාවට පැවැත්වීමට නියමිතය. මෙම වැඩපිළිවෙලේ අරමුණ වනුයේ රාජ්‍ය ආයතන තුළ සේවය කරන නිලධාරීන්ට පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත හා නිදහස් වැඩ පරිසරයක් සපයීමයි. ඒ සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා […]

Local News
August 20, 2025
94 views 0 secs 0

ලුණු මිල අඩු කෙරේ

ලංකා ලුණු සමාගමේ සභාපති ඩී. නන්දනතිලක මහතා සඳහන් කළේ, 400 ග්‍රෑම් අයඩින් මිශ්‍ර ලුණු කුඩු පැකට්ටුවක මිල රු.120 සිට රු.100 දක්වා අඩු කළ බවයි. තවද 1 කිලෝග්‍රෑම් කැට ලුණු පැකට්ටුවක මිල රු.180 සිට රු.150 දක්වා අඩු කර තිබේ. සතොස අලෙවි සැල් හරහා 400 ග්‍රෑම් ලුණු පැකට්ටුවක් රු.90 කටත් 1 කිලෝග්‍රෑම් කැට ලුණු පැකට්ටුවක් රු.140 කටත් […]

Local News
August 20, 2025
88 views 0 secs 0

තැපැල් සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තෙවන දිනටත්….

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය පවසන්නේ, තැපැල් සේවකයින් ආරම්භ කළ අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (20) දිනත්, යන අයුරින් තෙවන දිනටත් ක්‍රියාත්මක වන බවයි. සංගමේ සභාපති ජී.ජී.සී. නිරෝෂණ මහතා සඳහන් කළේ, අමාත්‍යවරයා සමඟ විධිමත් සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය පැවැත්වෙන බවයි. ඇඟිලි සලකුණු කිරීමේ යන්ත්‍රය ප්‍රතික්ශේෂ කිරීමේ චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවද ඔහු තවදුරටත් […]

Local News
August 05, 2025
115 views 4 secs 0

තරුණයින් බස්නාහිර පළාත් පාලනයට යොදාගන්නා “YoLoGo” වැඩසටහන ඇරඹේ….

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක සංවර්ධන කටයුතු සඳහා තරුණයින් සහයෝගී කර ගැනීමේ YoLoGo (Youth in Local Governance) වැඩසටහනේ සමාරම්භක උත්සවය අද (05) බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරවර හනීෆ් යුසූෆ් මහතාගේ සහ ශ්‍රී ලංකා කැනේඩියානු මහ කොමසාරිස් එරික් වෝල්ෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත් සභා ප්‍රධාන ශ්‍රවනාගාරයේ දී පැවැත්වූ අතර මෙම අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය […]

Local News
August 05, 2025
112 views 0 secs 0

සංචාරක වීසා මත ව්‍යාපාරික කටයුතු කළ විදේශිකයින්ට නීතිමය පියවර – අමාත්‍ය නලින්ද ජයතිස්ස

සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ව්‍යාපාරික කටයුතු සිදු කිරීම නීතිවිරෝධී බවත්, එවැනි ක්‍රියාකාරකම්වල නිරත වන විදේශිකයින්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (05) පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු සඳහන් කළේය ‍ආරුගම්බේ, වැලිගම සහ උණවටුන ප්‍රදේශවලදී […]

Local News
July 16, 2025
126 views 1 sec 0

පාසල් නිල ඇඳුම් සඳහා අවශ්‍ය සියළුම රෙදි චීනයෙන් පරිත්‍යාගයක් ලෙස – චීන තානාපතිවරයා සඳහන් කරයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය සැම අවස්ථාවකදීම චීනය විශ්වාසවන්ත සහෝදරයකු හා සහයකයකු ලෙස කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය. ඔහු මේ බව කියා සිටියේ, අද (16) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවති විශේෂ උත්සවයක් අමතමිනි. මෙම අවස්ථාවේදී 2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් සදහා අවශ්‍ය රුපියල් මිලියන 5,171ක වටිනාකමින් යුතු රෙදි මුළු ප්‍රමාණයම චීන […]

Local News
July 15, 2025
111 views 0 secs 0

ජනාධිපතිවරයා සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානී අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. මෙම සාකච්ඡාවේදී සෞදි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වත්මන් ව්‍යාපෘතිවල ප්‍රගතිය, නව ව්‍යාපෘති අවස්ථා සහ ඩිජිටල්කරණය මත අවධානය යොමු කරන ආකාරය පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු විය. සෞදි සංවර්ධන අරමුදලේ ආධාර ජනතා අවශ්‍යතා අනුව යොදා ගැනීමටත්, […]

Local News
July 11, 2025
127 views 6 secs 0

සාමාන්‍ය පෙල ප්‍රතිඵල නිකුත් වේ..

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කර ඇත. විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ, එම ප්‍රතිඵල ඔවුන්ගේ නිල වෙබ් අඩවිවල වන www.doenets.lk සහ www.results.exams.gov.lk හරහා ලබාගත හැකි බවයි. එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් භාරගැනීම ජූලි මස 14 වනදා සිට 28 වනදා දක්වා සිදු කිරීමට කටයුතු යොදා ඇති බවද දෙපාර්තමේන්තුව නිවේදනය […]

Local News
July 03, 2025
118 views 1 sec 0

මහරගම අපේක්ෂා රෝහලට පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්..

රෝහල් ඉදිකිරීම්වල දීර්ඝ ප්‍රමාදයන් හේතුවෙන් මතුවන බරපතල ගැටළු පිළිබඳ දැඩි කනගාටුවක් පළ කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඔහු සඳහන් කළේ සමහර රාජ්‍ය ආයතනවලින් හේතුන් මත වැඩ අතරමඟ නවතින අතර ඒ නිසා මුල් ඇස්තමේන්තුවට වඩා 50-60%ක වියදම් වර්ධනයක් සිදුවෙන බවයි. මෙම අදහස් පළ කළේ, මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු සංකීර්ණය සඳහා […]

Local News
June 30, 2025
140 views 0 secs 0

මදුරු මර්දන සතිය අද සිට…

ජාතික මදුරු මර්දන සතිය අද (30) ආරම්භ වන අතර, එය ජූලි 5 වනදා දක්වා ක්‍රියාත්මක කෙරේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මෙම සතිය සංවිධානය කරන බවයි. අමාත්‍යාංශය දක්වන්නේ 2024 වසරේදී අප්‍රේල් සහ මැයි මාසවල ඩෙංගු රෝගීන් වැඩි ලෙස වාර්තා වී ඇති බවයි. අප්‍රේල් මාසයේදී රෝගීන් 5,175ක් සහ මැයි මාසයේදී 6,025ක් වාර්තා […]