ඉන්ධන මිල සූත්‍රයට අනුව අද දිනයේ ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට නියමිතව තිබෙන අතර මෙවර මිල සංශෝධනයේ දී ඉන්ධන මිල අඩුවීමක් සිදුවනු ඇති බව විදුලිබල හා බලශක්ති...
ඉතිහාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින පුළුල් වෙළෙඳ සහ ආර්ථික සබඳතා දෙරටටම ප්රතිලාභ හිමිවන පරිදි යළි කඩිනමින් ශක්තිමත් කර ගත යුතු බව ජනාධිපති රනිල්...
කල්තියා වෙන් කර ගත හැකි දුම්රිය ආසන වෙන් කිරීම් අද (14) සවස සිට මුළුමනින්ම මාර්ග ගතව සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා ඇත. මෙම සේවාව...
“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්‍රී ලංකාවේ සභාපතීත්වයෙන් අද (10) කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත් වූ “ඓOර්ඇ” දිනය 2024 සැමරුම සඳහා...
අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිළ ගනන් සංශෝධනය කර ඇත.සුපරි ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර එහි නව...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය සඳහා ජනාධිපති වර්ණ ප්රදානය කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමල වරාය පරිශ්‍රයේ දී සිදු කෙරිණි. ඊට සමගාමීව ශ්‍රී...
එකිනෙකට බැඳී පවතින ආගම්වාදය සහ ජාතිවාදය බැහැර කළ යුතු බවත්, ඓතිහාසික වශයෙන් ගැටුම්වලට තුඩු දුන් ජාතිවාදය මෙන්ම දේශපාලන හා ආගමික වාසි සඳහා යොදාගත් ආගම්වාදය පසෙකලා, සංහිඳියාව...
ගාසා තීරයේ ගැටමුවලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා “ගාසා හී ළමා අරමුදල ((Children of Gaza Fund))” පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන ප්‍රකාරව දේශබන්දු තෙන්නකෝන් මහතා නව පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් අද (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක...
Recent Comments