111 views 0 secs 0 comments

ජනපතිගේ වියට්නාම සංචාරය…

In Local News
May 03, 2025

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් අද දින (03) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව සිටිති.