අද (23) සිට 2024 අපොස සා.පෙළ විභාගයට අයදුම් පත් කැදවීම ආරම්භ ආරම්භ විය. අද සිට 15 වන දින දක්වා මාර්ගගත ක්‍රමයට පමණක් අයදුම්පත් කැදවීම සිදු කෙරෙන...
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් රාජධානියේ උත්තර (සාමි) මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රී විලියම් හේග් (William Hague) මහතා අතර...
රාජ්‍ය සේවකයන් සඳහා 2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට ගෙවීමට යෝජිතව තිබූ රුපියල් 10,000 ක ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මාසයේ සිට ලබාදීමට ජනාධිපතිවරයා...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී, හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය වී තිබේ. හෙට දිනයේ දී ජාතික සමගිය සහ ප්රතිසන්ධානය...
පුර්ණ ප්‍රතිනිර්මාණයක් සදහා හෙට (07) සිට, මහව සිට අනුරාධපුරය දක්වා උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දමන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් යාපනය...
2023 වර්ෂයට අදාළ අ.පො.ස. උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වූ අතර විභාග මධ්‍යස්ථාන 2,298 කදී අපේක්ෂකයන් 346,976ක් මෙවර විභාගයට පෙනී සිටින බව නියෝජ්‍ය විභාග කොමසාරිස්...
සේවාවලට බාධා කරන හෝ ලංවිම කළමනාකාරීත්වය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියා කරන ඕනෑම සේවකයෙකුගේ වැඩ තහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලංවිම කළමනාකාරිත්වයට...
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය පවසයි....
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙන අතර එම සංශෝධිත මිල ගණන් පහතින්….
Recent Comments