එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම මාර්තු 21 වනදා ජාත්‍යන්තර වනාන්තර දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. ජාත්‍යන්තර වනාන්තර දිනයෙහි අරමුණ නම් ලොව පිහිටි සියලු වනාන්තර සහ වනාන්තරවලින් පරිභාහිරව පිහිටි වෘක්ෂ සම්පත්වල වැදගත්කම පිළිබඳව ජන සමාජය තුළ පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමයි.
මෙවර එහි තේමාව “වනාන්තර හා ආහාර” වන අතර මෙවර ජාතික උත්සවය මාර්තු 21 හෝමාගම වටරැකදී පැවැත්වීමට නියමිතය.
