153 views 0 secs 0 comments

ජපානයේ ප්‍රබල භූ කම්පනයක්..

In World News
January 01, 2024

ජපානයේ ඓශිකව ප්‍රදේශයේ රික්ටර් මාපක 7.4ක ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.