අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ් ගෑස් මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙන අතර එම සංශෝධිත මිල ගණන් පහතින්….
- 12.5KG ගෑස් – රු.755 කින් (නව මිල රු.4,740)
- 5KG ගෑස් – රු.305 කින් (නව මිල රු.1,900)