188 views 3 secs 0 comments

අද විදුලි කප්පාදුව වෙන්නේ මෙහෙමයි…

In Local News
March 08, 2022

අද (08) උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා E සහ F කලාප සඳහා පැය 5 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා.

මේ අතර ඵ්,Q,ර්‍,S,ඨ්,U,V,W යන සෙසු කලාප සඳහා අද උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා වු කාලය තුළ පැය 2 යි විනාඩි 30 විදුලි කප්පාදුක් සිදුකරන අතර පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැයක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිත බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ..