207 views 0 secs 0 comments

වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කෙරේ..

In Local News
May 07, 2022

වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කර තිබේ.
රට තුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් එලෙස ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ නිවාඩු අවලංගු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.

ඒ හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දී සිටී.