
හෙට (09) සිට ලංකා ඓOC ඉන්ධන පිරවුම්හල්වල වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ. ඒ අනුව යතුරුපැදි සඳහා රුපියල් 2,000කට ද, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 3,000කට ද, කාර්, වෑන්, ජීප් සඳහා රුපියල් 8,000 ඉන්ධන නිකුත් කරන අතර මෙය බස්, ලොරි සහ වාණිජ වාහන සඳහා අදාළ නොවන බවද වාර්තා වේ.