176 views 0 secs 0 comments

අලී සබ්රි ඉල්ලා අස් වෙයි..

In Local News
April 05, 2022

ඊයේ (04) මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළ අලී සබ්රි වහාම ක්‍රියාත්මක වන පරිදි අද (05) එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ ලිපිය පහතින්,