188 views 0 secs 0 comments

ජිප්සීස් නායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි…

In Local News
September 06, 2021

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක, ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහු 68 වන වියේ වූ ඔහු මීට පෙර කොවිඩ් ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවවීමත් සමඟ පසුගිය දා යළි තම නිවෙසට පැමිණ තිබුණා.