190 views 0 secs 0 comments

කොවිඩ් මරණ 10,000 ඉක්මවයි…

In Local News
September 05, 2021

තවත් කොවිඩ් මරණ 189ක් ඊයේ (04) දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,140ක් දක්වා ඉහළගොස් ඇත.
කාන්තාවන් 93, පිරිමි පුද්ගලයින් 96ක් දෙනෙකු මෙලෙස මියගොස් ඇති අතර ඉන් වයස අවු.30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 3,308කි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 462,767ක් දක්වා ඉහළගොස් තිබේ.