181 views 0 secs 0 comments

සුපිරි මෝටර් රථයක් ගිනි ගනී

In Local News
March 26, 2022

අද (26) දිනයේ බේස්ලයින් මාර්ගයේ දෙමටගොඩ ගුවන් පාලම මතදී සුපිරි මෝටර් රථයක් හදිසි ගිනි ගැනීමකට ලක්වුණා.
මේ පිළිබඳ දෙමටගොඩ පොලීස් ස්ථානයෙන් පවසා සිටියේ ගින්න පාලනය කර මේ වන විට මෝටර් රථය පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇති බවයි.
පොලිස් ස්ථානය ප්‍රකාශ කර සිටියේ ගින්නට හේතුව පිළිබඳව තවමත් කිසිදු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.
මෙ හේතුවෙන් ඇතිවු රථ වාහන තදබදය ද මේ වන විට පාලනය කර ඇති බව පොලිස් ස්ථානය අප සමඟ වැඩිදුරටත් පවසා සිටියා.