
ආසියානු යොවුන් පැරා ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් තුනක් ඇතුළුව පදක්කම් 11 ක් දිනා ගෙන තිබෙනවා.
මෙම ක්‍රීඩා උළෙල බහරේනයේදී පැවැත්වෙනවා. පළමු දින තුන අවසානයේ පිහිණුම් ඉසව්වලින්, පදක්කම් 4 ක් සහ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් පදක්කම් 7 දිනාගෙන තිබෙනවා.