220 views 0 secs 0 comments

බංගලාදේශයෙන් ඖෂධ පරිත්‍යාගයක්…

In Local News
May 06, 2022

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියා.

එම ඖෂධවල වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක් ක් වන අතර සංකේතාත්මකව ප්‍රදානය කිරීමේ උත්සවය ඩකා නුවරදී පැත්වීමට නියමිතව තිබෙනවා.