194 views 0 secs 0 comments

ප්‍රියන්ත ඝාතනයේ ප්‍රධානතම සැකකරු අත්අඩංගුවට

In Local News
December 07, 2021

පාකිස්තානයේ සියල්කොට් නගරයේ ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනයට අදාළ ප්‍රධානතම සැකකරුවෙක් වු ඉමිටියාස් අලියා බිල්ලි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රියන්ත කුමාර දියවඩනට පහර දී ඝාතනය කර ඔහුගේ සිරුර පිළිස්සීමේ සිද්ධියට මොහු මූලික වශයෙන් සම්බන්ධ වී ඇති බවයි අනාවරණ වී ඇති බවයි