211 views 0 secs 0 comments

සතොසෙන් බඩු අඩුවට…

In Local News
December 07, 2021


සතොස හරහා උත්සව සමයේදී සහනදායී ලෙස ජනතාවට සහල් ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ අනුව සතොස වෙළෙඳසැළක් නොමැති ස්ථානවල ජනතාවට 1998 දුරකථන අංකය හරහා තමන්ගේ නිවසටම භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.