
2022 ජනවාරි 05 සිට බලපැවැත්වෙන පරිදි අවම බස් ගාස්තුව රු. 3/= ඉහළට. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට අනුව නව අවම බස් ගාස්තුව රුපියල් 17ක් වනු ඇත.
“ඉන්ධන මිල අඩු වූ විට සහ ආසන ධාරිතාවට අනුව මගීන් ප්‍රවාහනය කිරීමට රජය පනවා ඇති සීමාව ඉවත් කළ විට නැවත වරක් ගාස්තු අඩු කරන බව” රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවසීය.