
ඊයේ (28) බලධාරීන් සමඟ පැවැත්වූ සාකච්ඡා සාර්ථකවීම හේතුවෙන් අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව අද දිනයේ සිට සිය රාජකාරි සාමාන්‍ය පරිදි සිදුකරන බවයි දුම්රිය සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.