201 views 0 secs 0 comments

රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ කිහිප දෙනෙකු අත්අඩංගුවට…

In Local News
July 23, 2021

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, දැරිය රැගෙන ආ තැරැව්කරු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව ප්‍රකාශ කළා.