316 views 0 secs 0 comments

ටෙහානි එගොඩවෙල 49 වන ස්ථානයට….

In Sports
July 24, 2021

ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරතරඟකාරීයක සහභාගී වු පළමු තරඟය අද පැවැතවුණ අතර මීටර් 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල ඉදිරිපත් වුණා එහිදී ඇයට හිමි වූයේ 49 වන ස්ථානයයි.