
ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු පුහුණු තරගය අහයපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබේ.
පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එදින ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළමු තරගය පැවැත්වෙයි.