මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 526,232 ඇති අතර, පසුගිය වසරේ මෙම කාල සීමාව සමග සසඳන විට එය 1287.6% වර්ධනයක් පෙන්වන බවත් මහ බැංකු දත්ත පෙන්වා දී සිටියා.
මෙම කාල සීමව තුළ ලංකාවේ සංචාරක කර්මාන්තය ඇ.ඩො මිලියන 946.4ක ආදායමක් ඉපයූ බවද මෙම දත්ත පෙන්වා දී සිටියා.
