ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා රෝගීව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත‍්‍ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති ඒ මහතා අද්දැකීම් සහිත කලාකරුවෙකි.