118 views 0 secs 0 comments

වැට් හේතුවෙන් මත්පැන් මිලත් ඉහලට…

In Local News
December 29, 2023

ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ යාමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඪ්CSළ් මත්පැන් 750ම්ල් බෝතලයක මිල රුපියල් 90 කින් ඉහළ දමා ඇති අතර 375ම්ල් බෝතලයක මිල රුපියල් 50 කින් ඉහළ දමා තිබෙනවා.

එසේම 180ම්ල් බෝතලයක මිල රුපියල් 20 කින් ජනවාරි පළමුවැනිදා සිට ඉහළ යන බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.