
නව වැට් බදු සංශෝධනය සමග ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහලා දැමේ.
කෙසේ වුවද ගෑස් සදහා මෙතෙක් අය කළ 2.5%ක වරාය හා ගුවන් සේවා බද්ද ඉවත් කර ඇති අතර, 15.5%කින් ගෑස් මිල ඉහළ නැංවෙන බව වාර්තා වේ.
මෙම බද්ද සමග ලිට්‍රෝ ගෑස් සමාගමේ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු.500කින් පමණ ඉහල යාමට නියමිත වේ. දනට එහි මිල 3565කි.